Bridge to Equality

සමානාත්මතාවය සොයා ව්‍යාපෘතිය (BRIDGE) ජාත්‍යන්තර මානව හිමිකම් නීතිය භාවිතයෙන් යුක්තිය පසඳලීමේ ක්‍රියාකාරීන් (විනිසුරුවරුන්, නීතිඥයින් සහ අනෙකුත් නීති වෘත්තිකයන්), නොයෙකුත් ක්‍රියාකාරීන් සහ මානව හිමිකම් ආරක්ෂකයින්ගේ සහයෝගයෙන් ශ්‍රී ලංකාවේ LGBTQ ප්‍රජාවගේ මානව හිමිකම් ආරක්ෂා කිරීමට දායක වෙයි. මෙමගින්, වත්මන් නීතිමය රාමුව විසින් පනවන ලද ගැටලු අවම කරමින් සමස්ත LGBTQ ප්‍රජාවගේ ප්‍රවර්ධනය සහ මානව හිමිකම් ආරක්ෂා කිරීම කෙරෙහි අවධානය යොමු කරයි.

2021 සිට DAST, ජාතික සංක්‍රාන්ති සමාජභාවී පුද්ගලයන්ගේ ජාලය, Young Out Here යන සංවිධාන ඒකාබද්ධව, ජාත්‍යන්තර නීතිවේදීන්ගේ කොමිසමේ සහයෝගීත්වයෙන් සමානාත්මතාවය සොයා ව්‍යාපෘතිය ක්‍රියාත්මක වේ

අපගේ සේවාවන්

2021 වසරේ සිට සමානාත්මතාවය සොයා ව්‍යාපෘතිය විසින් ශ්‍රී ලංකාවේ LGBTQ ප්‍රජාවගේ අයිතිවාසිකම් ප්‍රවර්ධනය කිරීමටත් ඒවා ආරක්ෂා කිරීමටත් වැඩමුළු, සමාජ මාධ්‍ය ප්‍රචාරණ සහ තවත් ක්‍රියාකාරකම් රාශියක් දියත් කර ඇත.

පුවත් සහ ලිපි ලේඛන

ඔබට අනාරක්ෂිත බවක් දැනෙනවාද? ඔබට තනිකමක් දැනෙනවාද?
අපි සැමවිටම ඔබ සමගයි
අප හා සම්බන්ධ වී සිටින්න.