ඡායාරූප

ජාත්‍යන්තර මානව හිමිකම් නීතිය භාවිතා කරමින් ශ්‍රී ලංකාවේ LGBTQ ප්‍රජාවගේ මානව හිමිකම් ආරක්ෂා කර යුක්තිය ඉටු කිරීම BRIDGE හි අරමුණයි.

වැලන්ටයින් දිනයේ දී ආදරය බෙදාගත්ත අපි…


මානව හිමිකම් උල්ලංඝණයන් විශ්ලේෂණය එළි දැක්වීම සහ අභිමානී සංවාද සභාව (PRIDE Panel Discussion) @මෝවෙන්පික් හෝටලය, කොළඹ 03


මාධ්‍යවේදීන් සඳහා නියමු පුහුණු වැඩසටහන @රේණුකා හෝටලය, කොළඹ 03


නීතිඥයින් සඳහා නීති දැනුවත් කිරීමේ වැඩමුළුව @රැඩිසන් හෝටලය, ගාල්​ල


නීතීඥයින් සඳහා නීති දැනුවත් කිරීමේ වැඩමුළුව @ වාලම්පුරි හෝටලය, යාපනය


ප්‍රලේඛන නිලධාරීන් සඳහා ධාරිතා ගොඩනැගීමේ වැඩමුළුව @සූරිය රිසෝ​ට්, මීගමුව


ප්‍රලේඛන නිලධාරීන් සඳහා ධාරිතා ගොඩනැගීමේ වැඩමුළුව @සිට්‍රස් හෝටලය,වස්කඩුව