Opinion Pieces

BRIDGE aims to improve the protection of human rights for LGBTQ people in Sri Lanka through the use of international human rights law to improve justice outcomes for the LGBTQ community.

සංක්‍රාන්ති සමාජභාවී පුද්ගලයන් ආරක්ෂා කිරීම: චක්‍රලේඛයක පාලනයෙන් ද ඔබ්බට

October 13, 2023 Bridge Team

ශ්‍රී ලංකාවේ ජීවත්වන සමරිසි කාන්තාවන්, සමරිසි පිරිමින්, ද්වීරිසි පුද්ගලයන්, සංක්‍රාන්ති සමාජභාවී පුද්ගලයන් සහ අන්තර්ලිංගික පුද්ගලයන් (LGBTI) පමණටත් වඩා වෙනස්කොට සැලකීම්, අපයෝජනය, ප්‍රචණ්ඩත්වය සහ කෙණහිලිකම්වලට ලක්වන අතර එමඟින් ඔවුන්ගේ මානව හිමිකම් උල්ලංඝනය වේ.

Read More

නව යොවුන් වියේ සිසුන් ස​හ ලිංගික දිශානතිය, ​සමාජභාවී අනන්‍යතාව​ය/ප්‍රකාශනය මත පදනම්ව වෙනස් කොට සැලකීම

October 13, 2023 Bridge Team

2010 දී, එවකට අධ්‍යාපන අයිතිය පිළිබඳ එක්සත් ජාතීන්ගේ විශේෂ වාර්තාකරු විසින් මහා සභාවට සිය වාර්තාවේ අදහස් දක්වමින් ප්‍රකාශ ක​ළේ, " ලිංගික දිශානතිය හෝ සමාජභාවී අනන්‍යතාවය මත වෙනස් කොට සැලකීමකින් තොරව තම අනන්‍යතාවය තෝරාගැනීමට සෑ​ම කෙනෙකුටම අයිතියක් ඇ​ත. ලිංගික අධ්‍යාපනය සමාජයේ පවති​න විවිධත්වය කෙරෙහි විශේෂ අවධානයක් යොමු කළ යුතුය. විවිධ ලිංගික දිශානතියන්ගේ පුද්ගලයන්ට සිදුවන වෙනස් කොට සැලකීම් තුරන් කිරීම සඳහා ලිංගික අධ්‍යාපනය උපකාරී වේ.

Read More

ලිංගික දිශානතිය මත පදනම් වූ අනවශ්‍ය “මනෝවෛද්‍ය ඇගයීම්” නවතා දමනු!

November 25, 2022 Bridge Team

ලිංගික දිශානතිය මත පදනම් වූ අනවශ්‍ය “මනෝවෛද්‍ය ඇගයීම්” නවතා දමනු! ලිංගික දිශානතිය (Sexual Orientation) පදනම් කරගත් “මනෝවෛද්‍ය ඇගයීම්වලට” අදාළව මෑත දින ශ්‍රී ලංකා මාධ්‍ය විසින් වාර්තාකර තිබූ සිදුවීම් දෙකක් සමරිසි, ද්වීරිසි, සංක්‍රාන්ති සමාජභාවී, අන්තර්ලිංගික සහ කුයර (LGBTIQ) පුද්ගලයන් සහ ඔවුන්ගේ සහෘදයන්ගේ අවධානය දිනා ගැනීමට සමත් විය. මෙම සිදුවීම්වලදී ඉදිරිපත් කර තිබෙන කරුණු අනුව, සමරිසි සබඳතා “මනෝවෛද්‍ය ඇගයීම්වලට” […]

Read More

ශ්‍රී ලංකාවේ පාදඩ ආඥා පනත අවලංගු විය යුතු ද?

March 15, 2022 Bridge Team

පාදඩ ආඥා පනත අවලංගු විය යුතුයි මීට වසර 180 කට පමණ පෙර බ්‍රිතාන්‍ය යටත්විජිත පාලකයන් විසින් ශ්‍රී ලංකාවට අයාලේ යාමේ සංකල්පය හඳුන්වා දෙන ලදී. ආර්ථික වශයෙන් ආන්තීකරණයට ලක්වූවන්ගේ ජීවන චර්යා සාපරාදීකරණය කිරීම මේ හරහා සිදුවිය: උදාහරණ වශයෙන් සිඟමන් යෙදීම, ශාරීරික අපහසුතා තිබීම, රෝගයක් ව්‍යාප්ත කිරීම සහ නිවසක් නොමැතිකම මේ අතර විය. මෙම චර්යා එවකට පැවති […]

Read More