Unity and Solidarity Collective (USC)

ශ්‍රී ලංකාවේ සෑම පුරවැසියෙකුටම ඔවුන්ගේ ලිංගිකත්වය, ලිංගික දිශානතිය, සමාජභාවී අනන්‍යතාවය හෝ ප්‍රකාශනය නොසලකා සමානාත්මතාවය, වෙනස්කොට සැලකීම නොකිරීම සහ මානව හිමිකම් වෙනුවෙන් පෙනී සිටීම USC හි අරමුණයි

Unity and Solidarity Collective (USC) යනු EQUAL GROUND Sri Lanka, National Transgender Network Trust, Heart to Heart Sri Lanka, Equite Sri Lanka, Young Out Here Trust, Trans Equality Trust, Venasa Transgender Network, Woman's Solidarity Network සහ Youth Pride ඇතුළු සංවිධානවල එකමුතුවකි. ශ්‍රී ලංකාවේ සමරිසි, ද්විරිසි, සංක්‍රාන්තික සමාජභාවී, කුවියර (LGBTQ) සහ විවිධ ලිංගික දිශානති, සමාජභාවී අනන්‍යතාවයන් සහ ප්‍රකාශනයන්ගෙන් (SOGIE) යුතු පුද්ගලයින්ගේ ජීවිතවල යහපත උදෙසා මෙම සාමූහිකය ක්‍රියා කරයි. ශ්‍රී ලංකාවේ සියලුම පුරවැසියන්ට ඔවුන්ගේ ලිංගිකත්වය, ලිංගික දිශානතිය, සමාජභාවී අනන්‍යතාවය හෝ ප්‍රකාශනය නොසලකා සමානාත්මතාවය, වෙනස්කොට සැලකීම නොකිරීම සහ මානව හිමිකම් වෙනුවෙන් පෙනී සිටීම USC හි අරමුණ වේ.


EQUAL GROUND

Email Address : equalground@gmail.com
Hotline / Helpline :
  • +94 11 433 4278
  • +94 76 003 8380
  • +94 76 003 8381
Web : www.equal-ground.org
Social Media :

National Transgender Network Trust of Sri Lanka

Email Address : ntnsrilanka@gmail.com
Hotline / Helpline :
  • +94 11 2 823 886
Web : www.ntnsrilanka.wixsite.com/ntnsl
Social Media :

Heart to Heart Sri Lanka

Email Address : hearttoheartorg@gmail.com
Hotline / Helpline :
  • +94 112 368 218
  • +94 77 294 9597
  • +94 77 546 1537
  • +94 78 116 9970
Web :
Social Media :

Equite Sri Lanka

Email Address : equitesrilanka2019@gmail.com
Hotline / Helpline :
  • +94 71 87 66 750 (24 Hours)
Web :
Social Media :

Young Out Here Trust

Email Address :
Hotline / Helpline :
Web :
Social Media :

Trans Equality Trust

Email Address : trans.equality.trust@gmail.com
Hotline / Helpline : +94772812372
Web :

Woman’s Solidarity Network

Email Address : wsn.srilanka@gmail.com
Hotline / Helpline :
  • +94 76 706 5526
Web :
Social Media :

Venasa Transgender Network

Email Address : venasa.vtn@gmail.com
Hotline / Helpline :
  • +94 77 444 7639
  • +94 77 257 1718
Web :
Social Media :

YOUTH PRIDE

Email Address : youthpridesl@gmail.com
Hotline / Helpline :
  • +94 78 797 6189
Web :
Social Media :