February 2, 2024 Bridge Team
එක්සත් රාජධානියේ විශ්‍රාමික සමරිසි යුවළක් වන බාර්නි සහ රාජේන්ද්‍ර, මේ වනතෙක් දරුවන් 33 දෙනෙකු ඇති දැඩි කර ඇති අතර මේ අයුරින් දරුවන් පෝෂණය කිරීමට හා රැකබලාගැනීමට ඇති හැකියාව LGBTQ+ ප්‍රජාවේ පුද්ගලයන් හට සලකා බැලීමට දිරිමත් කරයි.
බාර්නිගේ පිළිකා ශල්‍යකර්මයෙන් පසුව, ඔවුන් දරුවන් හදාවඩා ගැනීමට ගැනීම වෙනුවට ඔවුන්ව කෙටි කාලීනව පෝෂණය කිරීමට හා රැකබලාගැනීමට තෝරා ගත්හ.
කෙටිකාලින විවේක සත්කාර සඳහා විශේෂීකරණය වූ ඔවුන්, නිස්කලංක සහ ආරක්ෂාකාරී පරිසරයක් ලබා දෙමින් වයස අවුරුදු 6 සිට 17 දක්වා ළමුන් රැකබලා ගෙන ඇත.
අභියෝගවලට ධනාත්මකව මුහුණ දෙන අතර, දරුවන් තුළ විශ්වාසය සහ කුසලතා දැකීමේ ප්‍රතිලාභ ඔවුන් වර්ධනය කර තිබේ.
LGBTQ+ පුද්ගලයින්හට ඔවුන්ගේ ලිංගික දිශානතිය මත පදනම්ව පවතින මිථ්‍යාවන්ද දුරු වීම සඳහා මේ ආකාරයෙන් දරුවන් හදාවඩා ගැනීමට බාර්නි විසින් දිරිමත් කරනු ලබයි.
ඔවුන්ගේ මෙම ගමනට ගෞරවය සහ සහයෝගය හිමිවන අතර මෙම යුවළ විවෘතභාවය වෙනුවෙන් පෙනී සිටී.
Source: www.thepinknews.com/2024/02/01/can-a-gay-couple-foster-uk